ජනතාව ජනපතිට බලය දුන්නේ එක එකාට තනිව රජ වෙන්න නොවේ

ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති තුමාට බලය ලබාදුන්නේ එක එකාට රජවීමට නොවන බවත් තනි තනිව රජවීමට උත්සාහ නොකර රටේ ජනතාව රජකරවීමට කටයුතු කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය
අමාත්‍ය වරයා මේ අදහස් පළ කළේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයකින් සිවු දින නිල සංචාරයක් සදහා ඊයේ රත්‍රි 19 දින ශ්‍රී ලංකාවට පැමිණි පැමිණි දකුණූ කොරියානු ජාතික සභාවේ කතානායක පාර්ක් බියෝන් සේගු මහතා ඇතුළු දුතපිරිස පිලිගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

කාලීන පුවත්