2025 ජනවාරි මාසය තුළ විදෙස් ශ්රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
එය පසුගිය වසරට සාපේක්ෂව 17.5% ක වැඩිවීමක් බවද සඳහන් වේ.
පසුගිය වසරේ (2024) ජනවාරි මාසයේදී විදෙස් ශ්රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 487.6කි.