“ජන්දෙ ගැන දැන් අපි මොකද කරන්නේ?” කතා බහකට මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට මැතිවරණ කොමිසම හෙට(16) රැස්වීමට නියමිතය. ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන්නැයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇතත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. මෙම වාතාවරණය හමුවේ මැතිවරණ කොමිසම විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව හෙට සාකච්ඡා කරන බව කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා කියයි.

කාලීන පුවත්