ජනාධිපතිවරණයේ දී ඉලංගෙයි තමිල් අර්සු කච්චි පක්ෂය සහාය දෙන ජනාධිපති අපේක්ෂකයා කවුද?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉලංගෙයි තමිල් අර්සු කච්චි පක්ෂය වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන අතර තම පක්ෂය ජනාධිපතිවරණයේදී සහාය දීම සම්බන්ධව ප්‍රධාන අපේක්ෂකයින් සමග සාකච්ඡා පවත්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී ඉලංගෙයි තමිල් අර්සු කච්චි පක්ෂය සහාය දෙන අපේක්ෂකයා ඉදිරි දිනවල තීරණය කෙරෙනු ඇත.

කාලීන පුවත්