ජල බිල පහළට

ගෘහස්ථ කාණ්ඩයට ජල ගාස්තුව 10%කින් අඩුකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.එමෙන්ම අනෙකුත් කේෂ්ත්‍ර සඳහා 5.6%කින් සහ 5.9%කින් ජල ගාස්තු පහළ දැමීමට නියමිතය.කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම අනුව එම තීරණය ගත් බවකි.

කාලීන පුවත්