ජල බිල්පත E-bill ක්‍රමය හෝ SMS ක්‍රමය ඔස්සේ ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කඩදාසි හිඟය හේතුවෙන් ජල බිල්පත් මුද්‍රණය නතර වී ඇති බවයි.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes