ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජයටම

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන අතර ඊයේ(28)දිනය තුළ ද විශාල පිරිසක් ඒ සඳහා එක් ව හිඳිනු දක්නා ලදී.ඒ අනුව එම ප්‍රමාණය අද තවත් ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම පොත් ප්‍රදර්ශනය ඉකුත් 27 වන දා ආරම්භ වූ අතර ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට නියමිත ය..මෙවර එය පැවැත්වෙන්නේ 25 වන සංවත්සරයද සමරමින් වීම විශේෂත්වයකි.

කාලීන පුවත්