ආනයනික ටයර් මිල 15%කින් පමණ මාස තුන ඇතුළත අඩු කිරීමේ හැකියාව පවතින මුත් රුපියල ශක්තිමත් වෙමින් පැවතිය ද මේ අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩුකළ හැක්කේ සීයට 05ක පමණ ප්රතිශතයකින් බව ටයර් ආනයනකරුවන්ගේ සංගමය පවසයි.ඊට හේතුව ලෙස එම සංගමය පෙන්වා දෙන්නේ මීට පෙර ආනයනය කළ පැරණි තොග වෙළඳුන් සතුව පැවතීමය