ට්‍රම්ප් බලයට ආවොත් ගබ්සා අයිතියත් නැතිවෙයි

ලබන නොවැම්බර් 06 වන දා පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජනාධිපති ලෙස රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වුවහොත් ඇමෙරිකානු කාන්තාවන්ගේ ගබ්සා කිරීමේ අයිතිවාසිකම අහිමි වන බව ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක සහ ඇමෙරිකාවේ උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය ජෝර්ජියාවේ දී ඊයේ( 20) පැවති ජනාධිපතිවරණ රැළියකදී පැවසුවාය.ගබ්සාව සම්බන්ධයෙන් දැනට පවතින නීතිය අනුව පළමු දරු උපත සිදුවීමට මාස හයකට පෙර ගබ්සා කිරීම තහනම් වන අතර ට්‍රම්ප් එම නීතිය අවභාවිත කරමින් කාන්තාවන්ට ගබ්සා කිරීමේ අයිතිවාසිකම සම්පූර්ණයෙන්ම අහිමි කරනු ඇතැයි ඇය සඳහන් කරයි.

කාලීන පුවත්