ඩයනා ගමගේට රට යාම තහනම්

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට චෝදනා එල්ල වී සිටින සංචාරක රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (11) නියෝගයක් නිකුත් කොට ඇත.මේ මස 17 වනදා තෙක් සිට බලපැවැත්වෙනමෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත ෆැක්ස් මගින් දැනුම් දීමට ද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කොට තිබේ.

කාලීන පුවත්