ඩොලරය රුපියල් 346.49 තෙක් ඉහළට

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 346.49 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ දැනට උද්ගතව පවතින ආර්ථික අර්බුදය ජන ජීවිතය කෙරෙහි වඩාත් අනතුරුදායක බලපෑමක් කරනු ඇත.

කාලීන පුවත්