අද (11) දින විනිමය අනුපාතික සටහන් දක්වමින් මෙරට බලපත්රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 330.00 ක් ලෙසින් දක්වා තිබේ.
මේ අතර අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 320ක් ලෙස සටහන් විය.
පසුගිය සිකුරාදා බැංකු ගණුදෙනු අත්හිටුවන විට අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 323ක් විය.