එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තලතා අතුකෝරාල මහත්මිය තීරණය කර තිබේ.ඒ අනුව ඇය වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන රැලියට අද(08දා) එක් වූවාය.තලතා අතුකෝරල මන්ත්‍රීවරිය පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වීම සම්බන්ධ විවේචනයක් ද එල්ල කරමිනි.
.