ත්‍රස්ත පනතට එරෙහි වන්නේ ත්‍රස්ත ක්‍රියාවල යෙදීමට අදහස් කරන අයයි

ත්‍රස්ත පනතට එරෙහි වන්නේ ත්‍රස්ත ක්‍රියාවල යෙදීමට අදහස් කරන අයයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් වලට කිසිදු බලපෑමක් ඇති නොවන අතර මෙම පනතට විරුද්ධ වනුයේ අනාගතයේ දී ත්‍රස්තවාදි ක්‍රියාවල නිරතවීමට අදහස් කරන පිරිස් බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.රජයේ වගකීම රට ආරක්ෂා කිරීම රජයේ වගකීම වන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සහ අනපනත් ගෙනඒමට රජය බැදි සිටින බව පවසන අමාත්‍ය වරයා වැඩිදුරටත් කියා සිටිනුයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ පූර්ණ හිමිකම ජනතාව සතු බවකි.

කාලීන පුවත්