දුර්වල ප්‍රතිශක්තීකරණයක් සහිත පුද්ගලයන්ට කොරෝනා මර්දන 03 වන මාත්‍රාවක් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලය අනුමැතිය දි තිබෙනවා.
එමෙන්ම සයිනොෆාම් හෝ සයිනොවැක් යන එන්නත් ලබාගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ටද 03 වන මාත්‍රාවක් ලබාදීම වඩාත් යෝග්‍ය බවයි ඔවුන් නිර්දේශ කර ඇත්තේ.