දකුණු අප්‍රිකාවේ ඔමික්‍රෝන් රෝගීන් 255% කින් ඉහළට

දකුණු අප්‍රිකාවේ කොව්ඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඉකිත් දින හත තුළ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 255 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් එහි මහජන සෞඛ්‍ය නිලධාරීහු පවසති. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වුවද එමගින් වන බලපෑම දරුණු නොවන බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රභේදය සම්බන්ධ පුර්ණ ප්‍රතිඵල දැන ගැනීමට තවත් සති කිහිපයක් ගත වන බව ද එම සංවිධානය සඳහන් කරයි.

කාලීන පුවත්