දරුණු නියඟයක් සමඟ ආහාර හිඟයක අවදානමක්

දැනට රට තුළ උද්ගත වී ඇති නියං තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි අතර මහ කන්නය දඅසාර්ථක වුවහොත් රට බරපතල ආහාර හිඟයකට මුහුණ පෑම වැලකිය නොහැකි හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඒ සඳහා මුහුණ දීම සඳහා වගා කළ හැකි සෑම ස්ථානයකම කුමක් හෝ ආහාර බෝගයක් වගා කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි..අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ක්‍රියාත්මක කර තිබෙන ගෙවතු වගා වැඩ‍සටහන තුළ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩසටහනට එක් වෙමිනි.

කාලීන පුවත්