දියර කිරි නිෂ්පාදකයන්ට ඇමරිකානු ආධාර

පහලොස් දහසක් පමණ වන ශ්‍රී ලාංකේය සුඵ හා මධ්‍ය පරිමාන දියර කිරි නිෂ්පාදකයන් හට ආපසු නොගෙවිය යුතු පරිත්‍යාගයක් කිරීමට ඇමරිකාව ඉදිරිපත්ව සිටියි.දියරකිරි නිෂ්පාදනය ඉහල නංවා කිරි ගොවීන්ගේ ආදායම වැඩි කිරීම අරමුණයි. ඊට අදාල ගිවිසුමකට මීට දින දෙකකට පෙර අත්සන් තැබු බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කරයි. රට මුහුණදී සිටින ඩොලර් ගැටඵව හමුවේ කිරිපිටි ආයනනය සීමා කොට දියර කිරි භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් වරයා කීය.

කාලීන පුවත්