දිස්ත්‍රික්ක 12ක කැලෑ ගිනි ගැනීම් 49ක්

පව­තින වියළි කාල­ගු­ණය හේතු­වෙන් පසුගිය 25වනදා වන විට මෙරට දිස්ත්‍රික්ක 12ක කැලෑ ගිනි ගැනීම් 49ක් වාර්තා වී තිබේ.

ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සඳහන් කළේ ඒ අතරින් වැඩිම සිදු­වීම් සංඛ්‍යා­වක් වාර්තා වී ඇත්තේ මහ­නු­වර, බදුල්ල, මාතලේ, ගම්පහ, කෑගල්ල, රත්න­පුර සහ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­ව­ලින් බවයි.

කාලීන පුවත්