දුම්රිය අවලංගු වන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නය නිසා නොවේ

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නය හා දුම්රිය අවලංගුවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් දුම්රිය අවලංගු වීම පාලනය කිරීමට නම් දැනට පවතින දුම්රිය රියදුරු, රියදුරු සහයක නියාමක, කැබින්මන්, පයින්ටුකරු යන තනතුරුවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවිය යුතු බවත් දුම්රිය වෘත්තිය සමිති පවසයි.දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරනුයේ මේ මොහොතේ කතා බහට ලක් වන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නය වෙනත් එකක් බවකි.

කාලීන පුවත්