ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු වූ මෙම අවස්ථාවට.ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. දැනට අප රට පත්ව ඇති බරපතල ආර්ථික ගැටළු විසඳාලිය හැකි ක්‍රමෝපායන් කිහිපයක් තමන් සතු බව ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍යයට පවසා තිබිණ.

කාලීන පුවත්