නව කැබිනට් ඇමති වරු සිව්දෙනෙක් දිවුරුම් දෙති

නව කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙකු අද(14) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.ඒ දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍ය, ජී.එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන සහ නිවාස සහ කාංචන විජේසේකර මහතා විදුලි හා බලශක්ති ‬අමාත්‍ය වරයා වශයෙනි

කාලීන පුවත්