වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය සහිතව නව නීතිපතිවරයා ලෙස පත්කර ඇත. මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය පළමුවනදාය.ඔහු මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වේ.