නව සංඥා පද්ධතිවලට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ විරෝධය

නවීකරණය වෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය ස්ථාන අටක් අතර ආන්ත්‍රාදායක සංඥා පද්ධතියක් සවි කිරීමේ උත්සහයට විරෝධය දක්වමින් එම දුම්රිය ස්ථානවල වගකීම් භාරගැනීම දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රතික්ෂේප කර තිබේ.

මහව, අඹන්පොළ, සෙනෙරත්ගම, ගල්ගමුව, තඹුත්තේගම, තලාව, ශ්‍රාවස්ත්‍රිපුර, අනුරාධපුර යන දුම්රිය ස්ථානවල වගකීම් භාරගැනීම ප්‍රතික්ෂේප කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.

කාලීන පුවත්