නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද සිට

අද(01) සිට බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. නව වසරේ ආරම්භයත් සමග අද දිනයේ දී සාද හෝ කුඩා උත්සව පවත්වන විට දැඩි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නැයි හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර කොරෝනා සහ ඩෙංගු රෝගවල රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන බැවින් වහාම ප්‍රතිකාර සදහා යොමුවීම අත්‍යාවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේ්ෂඥ ඉදිරි දින කිහිපය සදහා බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද නිකුත් කිරිමට නියමිත බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේ්ෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සඳහන් කරයි.

කාලීන පුවත්