නියෝජ්‍ය කථනායක ධුරය අජිත් රාජපක්ෂට

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථනායකවරයා තේරීම පිණිස අද(17) පැවැති ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් විය. නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නැවත වතාවක් ඡන්ද විමසීමක් පැවැත්වීමට අද සිදු වූයේ එම තනතුර සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වූ බැවිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නියෝජ්‍ය කථානායක ධූරය සඳහා රෝහීණී කවිරත්න මහත්මියගේ නම යෝජනා කළ අතර අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරන ලදී.

කාලීන පුවත්