නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ලසන්ත ගේ දියණිය අහිම්සා ඉල්ලයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළ සැකකරුවන් තිදෙනෙකු මුදා හැරීමට නිර්දේශ කිරීම සම්බන්ධයෙනි.නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඒ මහතාගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග විසින් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය වෙත ලිපියක් යොමු කර ඇත.මේ සිදුවීමෙන් තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇතැයිද ඇය එම ලිපියේ සඳහන් කර ඇත.

කාලීන පුවත්