නීලා වික්‍රමසිංහ සදහටම සමු ගනී

ප්‍රවීන ගායන ශිල්පිනී, නීලා වික්‍රමසිංහ මහත්මිය (71) හදිසියේ අභාවප්‍රප්ත වූවාය. ඉතාලියේ මිලානෝහි කොන්සල් ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා වැඩ බාරගත් ඇය හදිසි හෘදයාබාධයකට ලක්ව අද(17) මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ දී මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

කාලීන පුවත්