නොකියා විදුලිය කැපුවාට විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු

අනවසරයෙන් විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. විදුලිබල පනතට හා මහජන උපයෝගිතා පනත ප්‍රකාරව මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බව එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි. විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කිරීම තහනම් කර නොමැති මුත් ඒ පිළිබඳව තම කොමිෂන් ෂභාවට කලින් දැනුවත් කළ යුතු බව සභාපති වරයා කියයි.

කාලීන පුවත්