නොරොච්චෝලේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය යළි පණ ගැන්වෙයි

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (8) සිට යළිත් සක්‍රීය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නඩත්තු කටයුතු සඳහා එම යන්ත්‍රය අක්‍රිය කර තිබිණි.

ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව, මෙගාවොට් 270කි.

කාලීන පුවත්