පසුගිය වසරේ එක්ලක්ෂ විසි දාහක් රට රස්සා වලට ගිහින්

2021 වසරේ ශ්‍රී ලාංකිකයන් 120,000ක් පමණ විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
කොවිඩ්19 වසංගතය නොතකා කටාර් වෙත 30,000 ක්, සෞදි අරාබියට 27,000 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 20,000 ක්, දකුණු කොරියාවට 1,400 ක්, සිංගප්පූරුවට 1,100 ක්, සයිප්‍රසයට 1,600 ක් සහ ජපානයට 800 ක් රැකියා සඳහා ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

කාලීන පුවත්