අනිද්දා (15) පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් බව විභාග,දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එදින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත්ව ඇති අතර සිංහල අපේක්ෂකයින් 244,092ක්ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777ක පෙනී සිටිනු ඇත.