පළාත් පාලන ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමේ ස්ථාවරය බව එහි සභාපති නිමල් පුංචිහේවා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඊට අවශ්‍ය කටයුතු මැතිවරණ කොමිසම සිදු කරමින් පවතින බව යි.

මේ සම්බන්ධව නිදහස ජනතා සභාවේ සාමාජිකයින් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ එහි සභාපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක නිරත විය.

 

කාලීන පුවත්