පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට

අද(20) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් බනිස් ඇතුළු බේකරි සියලු නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් අඩුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමකට අනුව සංගමයේ විධායක සභාව රැස්වී මෙම තීරණය ගත් බව ද ඒ මහතා කියයි.

කාලීන පුවත්