පාන් ගෙඩිය රු:150ට නඟී

තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් අද(19) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව පාත් රාත්තලක නව මිල රුපියල් 150ක් වන බව ද ඔහු දන්වා සිටියි.තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බව ද ඔහු පැවසීය.

කාලීන පුවත්