පාර්ලිමේන්තු අනංගයන්ට ලක්ෂය බැගින් ඇප

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ⁣සේවිකාවන් දෙදෙනකු ලිංගික හිංසනයට පත් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු සේවකයන් තිදෙනාගෙන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කරනලදි.

පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය මගින් සිදුකල විමර්ශනයකින් පසු පාර්ලිමේන්තුවේ සේවය කල කණිෂ්ට සේවකයන් වන අදාල සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබුණි.

කාලීන පුවත්