පාර්ලිමේන්තු වැඩි ඡන්දයෙන් ජනක රත්නායක ඉවතට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක් පමණි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂවල බහුතර මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

කාලීන පුවත්