තමන් ජනාධිපති ධූරයේ සිටි අවධියේ සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තමන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.ඒ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් තමන්ට නියම වූ වන්දි මුදල ගෙවීම සඳහා ද කෙසේ හෝ කටයුතු කරන බවකි.