පීලි පැනීමට ලක්වන දුම්රිය මාර්ග පිළිසකර කිරීමට විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය මාධ්‍ය ප්‍රකාශක එම්. ජේ. ඉදිපොළගේ මහතා පැවසුවේ, මගී ජනතාවට උත්සව සමයේ අපහසුතාවයක් නොවන පරිදි මගී පහසුකම් සලසන බවයි.
පසුගිය දිනවල උඩරට මාර්ගයේ දුම්රිය පීලි පැනීමට හේතුව වී ඇත්තේ, පැවති අධික වර්ෂාපතනය හා නාය යෑම් බව සඳහන්.