පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස්වෙයි

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස් විය.ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. මහාචාර්ය අනුර මනතුංග මහතා එම ලිපියේ සඳහන් කොට ඇත්තේ පෞද්ගලික හේතුන් මත තමන් එම තනතුරෙන් ඉල්ලා අස් වූ බවකි.

කාලීන පුවත්