පෙරටුගාමී පක්ෂ කාර්යාලය පොලිස් පරීක්ෂාවකට

අද (29) පෙරවරු 7.30ට පමණ නුගේගොඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලය පොලිසිය විසින් සෝදිසි කිරීමකට ලක් කර තිබේ.එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කිසිදු හේතුවක් නොදන්වා සෝදිසි වරෙන්තුවක් පවා නොමැතිව පොලිස් කණ්ඩායමක් පැමිණ කාර්යාලය සෝදිසි කිරීමකට ලක් කොට ආපසු ගිය බවකි.

කාලීන පුවත්