පෙරහැරේ යන අලි ඇතුන් ලේසර් අල්ලා බය කරනවාද? බලන්න

මහනුවර දළදා පෙරහැර ඇතුළු බෞද්ධ පෙරහැර කඩාකප්පල් කිරීම සඳහා අලි ඇතුන්ට ලේසර් කිරණ අල්ලා බියවද්දා කුලප්පු කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේද? යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත.බෞද්ධ පෙරහැර කඩාකප්පල් කිරීමට සහ අපහාසයට ලක්කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙළක් වසර කිහිපය සිට ක්‍රියාත්මක වන බව තමන්ට නිරීක්ෂණය වන්නේ යැයිද මන්ත්‍රීවරයා එම ලිපියෙහි සදහන් කර තිබේ.

කාලීන පුවත්