ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (09) පස්වරු 03.00 ට කොළඹ , විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී රැස්වීමට නියමිතය.වර්තමාන දේශපාලන තත්වය හමුවේ පක්ෂය මුහුණ දී ඇති අභියෝග සහ පක්ෂයේ විනය මණ්ඩලයට බලතල ලබාදීම ඇතුළු තවත් කිහිපයක් අද සාකච්ඡා කිරිමට නියමිත පැවසෙයි.