පොහොට්ටුව හැකිලී අලියා තරවෙයි?

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.ඔවුන් එසේ සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහු ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුර හොබවන පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකුම හමුවී ඇතැයි ද දැනගන්නට ඇත.හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය තනි මතයට අනුව හසුරුවන බවට එහි මන්ත්‍රී පාර්ශයවක් දරන මතය ද මීට හේතු වී ඇතැයි කියනු ලැ

කාලීන පුවත්