පෞද්ගලික බස් වර්ජනය නවතී

නියමිත වාරික නොගෙවීම මත කල්බදු සමාගම් බලහත්කාරයෙන් පෞද්ගලික බස්රථ අත්පත් කරගන්නා බව පවසමින් ඊයේ(25)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්තව ආරම්භ කිරීමට සැළසුම් කල බස්රථ වර්ජනය තාවකාලිකව තාවකාලිකව අත්හිටුවීමට බස් සංගම් තීරණය කළ බව පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කරයි.ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කාලීන පුවත්