බයිඩන්ගෙන් අනුරට සුබ පැතුම්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ.

අමෙරිකානු ජනපතිවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් මෙම සුබපැතුම් පණිවිඩය නිකුත්කර ඇත.

කාලීන පුවත්