අවම බස් ගාස්තුව රු.40ක් දක්වා ඉහළ නැංවෙන අන්දමට හෙට(27) සිට බස් ගාස්තු 35% කින් ඉහළ දැමිය යුතු බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යෝජනා කරයි. ඉන්ධන මිල ඉහළ යෑම සහ ජුලි මස 01 වෙනිදාට යෙදී ඇති ගාස්තු සංශෝධනයට අනුව ඔවුන් මෙම යෝජනාව කොට තිබේ.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes