බස් ගාස්තුවත් ඉහළට

නව බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අද(!4) පස්වරුවේ ප්‍රකාශයට පත් කොට තිබේ.ඒ අනුව රුපියල් 17 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වාත් රුපියල් 1303 ක්ව පැවැති උපරිම බස් ගාස්තුව රුපියල් 1498 දක්වා ඉහළ දමා ඇත.

කාලීන පුවත්