බැසිල් ජනපතිවරණයට ආවොත් රනිල් සජබ මන්ත්‍රී සහාය ගනීවි

මීළඟට ජනාධිපතිවරණය කැඳවන්නේ නම් හා ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ පිරිසක් සූදානම් වන්නේ නම් ඊට එරෙහිව සමඟි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් තමන් ඒකරාශී කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා විසින් නුදුරේදීම තම ඇමරිකානු පුරවැසි භාවයද ඉවත් කර ගැනීමට සුදානමක් ඇති බව ද හෙතෙම කියා සිටියි.

කාලීන පුවත්