බිත්තර ප්‍රමාදය ගැන සොයන්න නිලධාරියෙක් ඉන්දියාවට

බිත්තර ආනයනය ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බැලීම පිණිස රජයේ වාණිජ(විවිධ ) නීතිගත සංස්ථාවේ නිලධාරියෙකු ඉන්දියාවට යාමට නියමිත බව වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 20 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති මුත් බිත්තර සම්බන්ධයෙන් වන ප‍්‍රමිති වාර්තාව හා බිත්තර ආනයනය ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියා කරුණු සොයා බැලීමට නියමිත ය.

කාලීන පුවත්